කොළඹ ජාතික අක්ෂි රෝහලේ වැඩවර්ජනයක් (VIDEO)
කොළඹ ජාතික අක්ෂි රෝහලේ අද (14) දිනයේ වැඩවර්ජනයක් ක්රියාත්මක කර තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ කළ විමසා බැලීමකදී අනාවරණය වූණේ රෝහලේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සිදු වූ ස්ථාන මාරුවීමක් හේතුවෙන් මෙලෙස වර්ජනය ක්රියාත්මක කර ඇති බවයි