කොළඹ – පුත්තලම ප්‍රාධාන මාර්ගය සෙංගල් ඔය පාළමේ කොටසක් ගිලා බසී

කොළඹ – පුත්තලම ප්‍රාධාන මාර්ගය සෙංගල් ඔය පාළමේ කොටසක් ගිලා බසී

පුත්තලම,අනුරාධපුර,කල්පිටිය, මන්නරම,යපනය, ශ්‍රී පුර පදවිය ,කොළඹ – පුත්තලම ප්‍රාධාන මාර්ගය සෙංගල් ඔය අසලින් පාලමේ කොටසක් කඩා වැටි තිබෙනවා.

මේ වන විට පාළම අලුත් වැඩියා කටයුතු සිදුකිරීම් ආරම්භ කර ඇති අතර රථ වාහන විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස ඉල්ලීමක් ද කරනවා.

Share This