කොළඹ වරාය නගරයේ නවමු අත්දැකීම අද සිට (photos)

කොළඹ වරාය නගරයේ නවමු අත්දැකීම අද සිට (photos)

 

කොළඹ වරාය නගරයේ මහජනතාවට නැරඹීම සඳහා වෙන් කර ඇති කොටසේ පසෙකින් කෘත්‍රීම වෙරළක ඉදිකර තිබෙන
ATV ධාවන පථය අද (28) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

එම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ පළමු එකෝ ඇඩ්වෙන්චර් ATV ධාවන පථය මෙයයි.

ලොව සුප්‍රඛට ATV යතුරුපැදි ධාවනය සඳහා නිමවූ මෙම ධාවන පථය අද සිට දේශීය හා විදේශීය සංචාරකයින්ට විවෘත වනු ඇති.

Share This