කොළඹ හදන්න සර්වජන බලයේ සහය විපක්ශයට

කොළඹ හදන්න සර්වජන බලයේ සහය විපක්ශයට

අලුතින් ගොඩනැගෙන කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර තිබෙනවා.

සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් ඒ පිලිබඳ පවසා තිබෙනවා.

දිලිත් ජයවීර මහතා සිය x ගිණුමේ සඳහන් කර ඇත්තේ, පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවයි.

Share This