HomeLocal Newsකෝසල නුවන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරයට සමන්ත රණසිංහApril 9, 2025 4:37 pm 0අභාවප්රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතා නම්කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. Share This