කෝසුවෙන් ගමන් කරන්නේ බලාගෙනයි
උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතින අතර, ජලාශයේ වාන් දොරටු තුනක් 0.3m ප්රමාණයකින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
සෙසු ගේට්ටු හතර 0.1m ප්රමාණයෙන් පවතින අතර එම නිසා රත්කිඳ- ගිරාදුරුකෝට්ට මාර්ගයේ කෝසුවෙන් ගමන් කිරිමට නොහැකි තත්ත්වයක් පවතින බවයි ජලාශය භාර නිලධාරීන් ප්රකාශ කළේ.