ගංවතුර හේතුවෙන් පිලිපීනයේ 7 දෙනෙකු මරුට

ගංවතුර හේතුවෙන් පිලිපීනයේ 7 දෙනෙකු මරුට

ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එන්ටෙන්ග් (Enteng) ලෙස හැඳින්වෙන නිවර්තන කුණාටුවෙන්, මැනිලා අගනුවරට සහ ඒ අවට පළාත්වලට අධික වර්ෂාවක් ඇද හැලුණු බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

ධාරාණිපාත වර්ෂාවෙන් එරට ප්‍රදේශ වල වීදි සහ නිවාස ජලයෙන් යට වූ අතර, මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ජන පීවිතයට බාධා මතුව ඇති බව සඳහන්

කෙසේ වෙතත් පිලිපීනය සාමාන්‍යයේ වාර්ෂිකව නිවර්තන කුණාටු 20ක් වාර්තා කරන බවයි එරට මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This