ගංවතුර හේතුවෙන් බංග්ලාදේශයේ 18 දෙනෙකු මරුට

ගංවතුර හේතුවෙන් බංග්ලාදේශයේ 18 දෙනෙකු මරුට

අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් බංග්ලාදේශයේ 18 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ගංවතුර බැස යමින් පවතින අතර 300,000ක ජනතාවක් තවමත් ආපදා සහන සේවා මධ්‍යස්ථානවල රැදී සිටින බව සඳහන්

එරට ගුවන් හමුදාව සහ නාවික හමුදාව මෙන්ම ගලවා ගැනීමේ කණ්ඩායම් මිනිසුන්ට උපකාර කරන අතර දේපළ අහිමි වූවන්ට ඔවුන් විසින් ආධාර ලබා දෙන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

Share This