ගතවූ කාලය තුළ වාර්තා වූ මැතිවරණ පැමිණිලි මෙන්න

ගතවූ කාලය තුළ වාර්තා වූ මැතිවරණ පැමිණිලි මෙන්න

ගත වූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 65ක් වාර්තා වී ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව 2024.07.31 සිට 2024.08.23 දිනය දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 901ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

එම නිවේදනය පහතින්

Share This