
ගමට එන අලි එළවන්න හම්බන්තොටින් පටන් ගනී
හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ඊයේ පස්වරුවේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක්, ආරම්භ කෙරුණා.
එම ප්‍රදේශයන් හි ජන ජීවිත හා දේපළ මෙන්ම වන අලින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විදුලිවැට කඩා ගම්වැදුණු වන අලි යලි විදුලි වැටෙන් ඔබ්බට ගෙන යාම මෙහි සැලසුමයි.
මෙම මෙහෙයුමට වනජීවි නිලධාරින්, ගුවන් හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
