ගම්පහ කොළඹ සමගින් ‘රත්නපුරත්’ කොවිඩ් අවදානමේ ඉහළටම
ඊයේ (14) මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
ආසාදිතයන් 526 ක් ගම්පහෙන් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 287 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
රත්නපුරයෙන් ආසාදිතයන් 260 දෙනෙකු ද වාර්තා වනවා.