ගම්මන්පිලට එරෙහි සටන අරඹයි

ගම්මන්පිලට එරෙහි සටන අරඹයි

සමගි ජන බලවේගය විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (22) කථානායකවරයා වෙත භාර දුන්නා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්.

විපක්ෂ නායකවරයාගේ පුද්ගලික ලේකම් රවී ජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

Share This