
ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය “ප්‍රජා ශක්ති” ඇරඹෙයි
ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය වැඩසටහන අරලියගහ මන්දිරයේ දී අද ආරම්භ වුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන්.
මෙම ව්‍යාපාරය නම් කර ඇත්තේ ප්‍රජා ශක්ති ලෙසයි.
මෙරට සමස්ත ජනගහනයෙන් වැඩි පිරිසක් ජීවත්වන්නේ ග්‍රාමීයවයි.
වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාව ද මීට ඇතුලත් වනවා.
ඒ,ඒ, ගම්මානවල සුවිශේෂී සම්පත් භාවිත කරමින් ගම සංවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.