ගාසා තීරයේ පලස්තීනුවන්ගෙන් 40%ක් පමණ සාගත අවදානමක

ගාසා තීරයේ පලස්තීනුවන්ගෙන් 40%ක් පමණ සාගත අවදානමක

ගාසා තීරයේ පලස්තීනුවන්ගෙන් සියයට 40ක් පමණ සාගත අවදානමට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

යුද්ධය හේතුවෙන් ආහාර මිල ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

එමෙන්ම ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අතරතුර Al Nuseirat සහ Al Bureij සරණාගත කඳවුරුවල පදිංචිකරුවන් ඉවත් කර තිබෙනවා

ගාසා තීරය හරහා ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර ඛාන් යුනිස් හි අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු සහ රෆාහි පස් දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This