ගාසා තීරයේ මිය ගිය ළමුන් සංඛ්‍යාව 4,500 ඉක්මවයි

ගාසා තීරයේ මිය ගිය ළමුන් සංඛ්‍යාව 4,500 ඉක්මවයි

ගාසා තීරයේ පවතින යුද්ධය හේතුවෙන් මිය ගිය ළමුන් සංඛ්‍යාව 4,506 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම ගාසා හි මිය ගිය සංඛ්‍යාව 11,078ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්

ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ යුද්ධයෙන් පුද්ගලයින් 27,490ක් තුවාල ලබා ඇති බවයි

Share This