ගාසා තීරයේ ළමුන් ලවණ සහිත ජලය පානය කරනවා – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගාසා තීරයේ ළමුන් ලවණ සහිත ජලය පානය කරනවා – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගාසා තීරයේ ළමයින් ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර, ඔවුන්ට ලුණු සහිත ජලය ලබා දීම හැර වෙනත් විකල්පයක් දෙමාපියන්ට ඉතිරිව නැති බව එක්සත් ජාතීන්ගේ ළමා ආධාර ඒජන්සිය යුනිසෙෆ් පවසනවා

එමෙන්ම ගාසා තීරයට ඇතුළු වීමට හැකි වී ඇති ආධාර සැපයුම් අතිශයින් අවම තත්ත්වයක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරිදා හමාස් ඉලක්ක 600කට පහර දුන් බවයි නිවේදනය කරනවා

Share This