ගාසා නගරයේ පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ප්‍රහාර

ගාසා නගරයේ පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ප්‍රහාර

ගාසා නගරයේ අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් දෙන පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් 100 කට වැඩි පිරිසක් මිය ගිය බවයි රෝහල් බලධාරීන් පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගාසා තීරයේ පාසල් ගොඩනැගිලි 564 න් 477 ක් සෘජුවම ප්‍රහාරවලට ලක්වී ඇති බව සඳහන්.

තවත් පාසල් 14ක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This