ගැරඬිඇල්ලේ අනතුරින් මියගිය ගණන 8 දක්වා ඉහළට

ගැරඬිඇල්ලේ අනතුරින් මියගිය ගණන 8 දක්වා ඉහළට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරන් මියගිය සංඛ්‍යාව 8 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 35 දෙනෙකුට අධික පිරිසක් නුවරඑළිය සහ කොත්මලේ රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බව සඳහන්.

Share This