ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය ගණන 15 තෙක් ඉහළට (VIDEO)

ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය ගණන 15 තෙක් ඉහළට (VIDEO)

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරන් මියගිය සංඛ්‍යාව 15 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 35 දෙනෙකුට අධික පිරිසක් නුවරඑළිය සහ කොත්මලේ රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

 

 

Share This