ගෑස් ආශ්‍රිත පිපිරීම් ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව ලබන බදාදා (වීඩියෝ)

ගෑස් ආශ්‍රිත පිපිරීම් ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව ලබන බදාදා (වීඩියෝ)

ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවට ලද චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන්ගේ වාර්තාව එළඹෙන බදාදා ජනධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබාදීමට නියමිතයි.

මේ අතර වත්තල, උස්වැටකෙයියාව ගෑස් බෝයාවට නුදුරින් නැංගූරම් ලා තිබූ ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද (07) පෙරවරුවේ ආරම්භ වුණා.

පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව ගෑස් සිලින්ඩර ඛෙදා හැරීම සිදුකරන පසුබිමක වුවද තවමත් රටේ බොහෝ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වනවා.

Share This