ගෑස් තොගයේ ‘එතිල් මර්කැප්ටන්’ ප්‍රමාණවත් පරිදි නෑ

ගෑස් තොගයේ ‘එතිල් මර්කැප්ටන්’ ප්‍රමාණවත් පරිදි නෑ

ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් පරිදි නොමැති බව තහවුරුව ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් තාක්ෂණික කමිටුව රැස්වී එම ගෑස් තොගය පිළිබඳ තීරණය කිරීමට නියමිතයි.

Share This