ගිලා බැසීමක් නිසා මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය ධාවනය නවතියි

ගිලා බැසීමක් නිසා මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය ධාවනය නවතියි

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ගැටඹේ ප්‍රදේශයෙන් ගිලා බැසීමක් සිදුව තිබෙනවා.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ගැටඹේ ප්‍රදේශයේ අදාල ගිලා බැසීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ මහනුවර හා පේරාදෙණිය අතර දුම්ර්ය ධාවනය තාවකාලිකව අත්හිටුවීිමටයි පියවර ගෙන තිබෙන්නේ.

Share This