ගුජරාටයේ ප්‍රදේශවලට තද වැසි – 11 දෙනෙකු මරුට

ගුජරාටයේ ප්‍රදේශවලට තද වැසි – 11 දෙනෙකු මරුට

ඉන්දියාවේ ගුජරාටයේ ප්‍රදේශ කිහිපයකට පවතින අධික වැසි හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ වල්සාද් හි ධරම්පූර් වෙත පැය 24 කදී මිලිමීටර් 234 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

එමෙන්ම ගුජරාටයේ ප්‍රදේශ කිහිපයක ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව සඳහන්

මේ අතර, මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා කියා සිටියේ අධික වර්ෂාව මධ්‍යයේ මිනිසුන්ට සහන සැලසීමට ගුජරාට් රජය සියලු උත්සාහයන් ගන්නා බවයි

Share This