ගුරු – විදුහල්පති විරෝධතාවයට කඳුළු ගෑස්

ගුරු – විදුහල්පති විරෝධතාවයට කඳුළු ගෑස්

ගුරු-විදුහල්පති විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, කොළඹ ලෝටස් පාරේදී යි.

මෙම විරෝධතාව හේතුවෙන් ඒ අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.

Share This