ගුරු විරෝධතාවයට තහනම් නියෝගයක්

ගුරු විරෝධතාවයට තහනම් නියෝගයක්

කොළඹ කොටුවේදී අද (26) දහවල් පැවැත්වෙන තිබූ ගුරු – විදුහල්පති විරෝධතාවයට සම්බන්ධ වන කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහල අමි, සඳරුවන්ල වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායකල පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටිල මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This