ගුවන්ගත කර තත්පර කිහිපයකට පසු රොකට්ටුවක් පුපුරයි (VIDEO)

ගුවන්ගත කර තත්පර කිහිපයකට පසු රොකට්ටුවක් පුපුරයි (VIDEO)

ස්පේස් වන් හි ‘කයිරෝස්’ රොකට්ටුව අද(13) බටහිර ජපානයේදී ගුවන්ගත කර තත්පර කිහිපයකට පසු පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් පසු විශාල දුමාරයක් වාතයේ ඉතිරි වූ අතර රොකට් යානයේ සුන්බුන් ඉවත් කිරීමට සියලු අංශ කටයුතු කරමින් සිටින බව සඳහන්.

චන්ද්‍රිකාවක් කක්ෂගත කළ ජපානයේ ප්‍රථම පුද්ගලික සමාගම බවට පත්වීමට ද ටෝකියෝ ස්ටාට් අප් (The Tokyo start-up) සමාගම තරග වදිමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This