ගුවන්තොටුපළ දෙකටම ‘ ඊයේ සිට ‘ දැඩි ආරක්ෂාවක් දෙන හේතුව

ගුවන්තොටුපළ දෙකටම ‘ ඊයේ සිට ‘ දැඩි ආරක්ෂාවක් දෙන හේතුව

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඊයේ (15) සිට සිට දැඩිව තරකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (16) ස්වර්ණවාහිනී පත්තරය වැඩසටහනෙන් ද අවධානය යොමු කෙරුණා.

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ගුවන් තොටුපළට ලද ඊමේල් පණිවුඩයකට අනුව මෙසේ ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙක් දිනපතා පුවත්පතකට සඳහන් කර ඇති අතර මෙලෙස ලද තොරතුරු තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ආරක්ෂාව තර කළ බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

Share This