ගුවන්තොටුපොළ තදබදය අවම කරන්න – කොවිඩ් නීති වෙනස් කළ රට

ගුවන්තොටුපොළ තදබදය අවම කරන්න – කොවිඩ් නීති වෙනස් කළ රට

COVID-19 සම්බන්ධයෙන් රට තුළට පැමිණෙන පුද්ගලයින්ට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර තිබෙනවා.

මීට පෙර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මැයි මස 08වනදා එම නීති ලිහිල් කිරීමට බලාපොරොත්තුවන බවයි.

කෙසේ වෙතත් එළැඹෙන සෙනසුරාදා දින අදාළ සීමාවන් ඉවත් කිරමට තීරණය කර ඇත්තේ ජපානයේ වසන්ත සමයේ නිවාඩුව මෙම සති අන්තයේ ආරම්භ වන බැවින් ගුවන්තොටුපොළවල පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණෙන්.

Share This