ගුවන් ප්රවේශපත් ගාස්තු ඉහළ යයි (වීඩියෝ)
මෙරටින් නිකුත් කරන සියලුම ගුවන් ප්රවේශ පත්වල ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙරට විනිමය අනුපාතිකය ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව අද (11) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සෑම ගුවන් ප්රවේශපත්රයකම ගාස්තුව 27%කින් ඉහළ යනවා.