
ගුවන් විදුලි සංස්වථාව සහ රූපවහිනී සංස්ථාවයි ඒකබද්ධ කිරීමට යයි
ගුවන් විදුලි සංස්ථාවයි – ජාතික රූපවහිනියයි ඉදිරියේදී එක වහලක් යටට
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්වථාව සහ ශ්‍රී ලංකා රූපවහිනී සංස්ථාව ඒකබද්ධ කර රාජ්‍ය සමාගමක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රත්ව්‍යුහගතකරණ ඒකකය මඑම ආයතන දෙක ප්‍රතිව්‍යුහගත නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මීට පෙරයි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම යෝජනාව කැබිනට් හමුවට ඉදිරිපත්කර තිබෙනවා.