ගෙල වැළලාගෙන මියගොස් සිටි බව කියන ‘කාන්තාවගේ’ හිසෙන් හෙළිවූ දේ (PHOTOS)
ගෙල වැළලාගෙන මියගොස් සිටි බව කියන මිහින්තලේ ඉලුප්පුකන්නිය ප්රදේශයේ කාන්තාවකගේ මරණය සැකසහිත බව පොලිසිය පවසනවා.
ඇගේ නිවස ආසන්නයේ ඉඩමක තිබියදී ගෙල වැළලාගෙන සිටි ආකාරයෙන් මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර දේහය පරීක්ෂා කිරීමේදී හිසේ බරපතළ තුවාල ඇති බව පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.
මෙහිදී මියගොස් ඇත්තේ, 24 හැවිරිදි කතාවක් බවයි පොලිසිය සඳහන් කළේ.