ගෙවල් බිදින හොරෙක් CCTV වලින් අල්ලයි

ගෙවල් බිදින හොරෙක් CCTV වලින් අල්ලයි

කළුතර ප්‍රදේශයේ ගෙවල් බිඳුම් රැසක් සිදු කළ හිටපු යුද හමුදා සෙබලෙක් රුපියල් ලක්‍ෂ 25 කට ආසන්න රන් භාණ්ඩ හා ජංගම දුරකථන සමඟ කළුතර දකුණු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සොරකමක් සිදුවූ නිවසක තිබූ සී.සී.ටී.වී. කැමරාවක දර්ශන පරීක්‍ෂා කිරීමේදී මොහු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.

Share This