ගෝඨාභයගේ කතරගම නිවස වාරි මාර්ගයට දෙයි (VIDEO)

ගෝඨාභයගේ කතරගම නිවස වාරි මාර්ගයට දෙයි (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව තිබු කතරගම මැණික් ගග අසබඩ පිහිටි නිවස අද (13) අධිකරණය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පවරා දී තිබෙනවා

මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අපරාධ දෙපාර්තමේන්තුව විසින් නඩුපවරා රජයට පවරා ගෙන ඇති බව සඳහන්

මොණරාගල වරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් මහතා පැමිණ මෙම ගොඩනැගිලි භාර ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ

මෙම ගොඩනැගිල්ල ඉදිරියට රජයේ නිළධාරින් සදහා නවාතැන් ලබාදිමට ක්‍රියා කරන බවත් එමගින් රජයට අදායමක් ලබා ගැනිමට බලාපොරොත්තු වන බව මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා

 

Share This