HomeLocal Newsඝාතන වරදකට ඇඹිලිපිටිය අධිකරණයෙන් 10 කට මරණ දඬුවමNovember 24, 2025 1:52 pm 0ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. මෙම නියෝගය ලබා දී ඇත්තේ ඇඹිලිපිටිය මහාධිකරණය මගින්. Share This