
චන්ද්‍රිකාගෙ “80” ට ඔක්කොම යාලුවො ඇවිත්
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ 80 වැනි ජන්ම දිනය හා බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමට වසර 20ක් සපිරීම නිමිත්තෙන් සමරූ උත්සවයක් ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදු කෙරුණා.
මෙම සැමරුම් උත්සවයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උරුමය ඉස්මතු කරවන ප්‍රකාශන තුනක් එළිදක්වනු ලැබුවා.