
චම්පිකා විජේරත්න නිසා දුම්රිය අනතුරක් වැළකේ
මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ගැටඹේ ප්‍රදේශයෙන් ඊයේ ගිලා බැසීමක් සිදුවණා.
ඒ නිසා සිදුවීමට ගිය මහ විනාශයක් වළක්වා ගැනීමට හැකිව තිබෙන්නේ, චම්පිකා විජේරත්න නම් ගැටඹේ ප්‍රදේශයේ කන්තාවකගේ විමසිළිමත් ඇස නිසයි.
මෙය මුලින් දුටු චම්පිකා විජේරත්න ඒ පිලිබද ඉතා ඉක්මණින් බලධාරීන් දැනුවත් කර තිබෙනවා.
ඒ සමගම ඔවුන් ක්‍රියාත්මකවීම නිසා මේ අනතුර වැළකී ඇති අතර චම්පිකා විජේරත්නගේ මේ ක්‍රියාවද කාගේත් ප්‍රශංසාවට ලක්වුණා.
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ගැටඹේ ප්‍රදේශයේ අදාල ගිලා බැසීම සිදුව මාර්ගයේ මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීිමට පියවර ගත්තා.