චීනයට යන ජනපති අනුර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.
චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට නියමිතයි.