චීනයෙන් තවත් කුරුළු උණක් -හමුවූ පළමුවැන්නා සිව් හැවිරිදි දරුවෙක්

චීනයෙන් තවත් කුරුළු උණක් -හමුවූ පළමුවැන්නා සිව් හැවිරිදි දරුවෙක්

චීනයේ සිව් හැවිරිදි පිරිමි ළමයෙකුට H3N8 කුරුළු උණ වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව (NHC) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ එය මිනිසුන් අතර පැතිරීමේ අවදානම අඩු බවයි

සිව් හැවිරිදි දරුවා තම නිවසේ ඇති දැඩි කරන ලද කුකුළන් සහ කපුටන් සමඟ සම්බන්ධ වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

 

Share This