චීනයේ නායයාමකින් 14 දෙනෙකු මරුට

චීනයේ නායයාමකින් 14 දෙනෙකු මරුට

චීනයේ සිචුවාන් (Sichuan) පළාතේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ආපදාවට පත් පිරිස් බේරා ගැනීම සඳහා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

අධික වැසි සහිත කාලවල දී නිරන්තරයෙන් සිචුවාන් පළාතේ නායයාම් සිදු වන බව සඳහන්

Share This