චීනයේ පාලමක් මත වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටෙයි -අයෙක් මරුට (VIDEO)

චීනයේ පාලමක් මත වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටෙයි -අයෙක් මරුට (VIDEO)

පැවති අධික මීදුම් තත්ත්වය නිසා චීනයේ ෂෙන්ග්ෂෝ නගරයේ පාලමක් මත වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

අනතුර සිදු වූ ස්ථානයේ බොහෝ පිරිසක් තුවාල ලබා සිරවී සිටි බවත් ගිනි නිවන ඒකකය එම ස්ථානයට ගිනි නිවන රථ 11 ක් සහ ගිනි නිවන භටයින් 66 ක් යවා ඇති බවත් එරට මාධ්‍ය පවසනවා

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This