චීන ජනපති සහ කෙන්යානු ජනපති අතර හමුවක්

චීන ජනපති සහ කෙන්යානු ජනපති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං, කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ හමුවී තිබෙනවා.

චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සමුළුවට සමගාමීව එම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This