චීන සහ යුක්‍රේන ජනපතිවරුන් දුරකථන සාකච්ඡාවක අපි ඉන්නේ සාමය පැත්තේ – චීනය කියයි

චීන සහ යුක්‍රේන ජනපතිවරුන් දුරකථන සාකච්ඡාවක අපි ඉන්නේ සාමය පැත්තේ – චීනය කියයි

චීන ජනාධිපති Xi Jinping සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කළේ තම රට සෑම විටම සාමය පැත්තේ සිටගන්නා බවයි.

රුසියාව සමග පවතින යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට කටයුතු කරන ලෙසට චීන ජනාධිපති විසින් යුක්‍රේන ජනාධිපතිවරයාට එහිදී ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

අදාළ දුරකථන සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පවත්වා ඇති බවටයි පැවසෙන්නේ.

Share This