ඡන්ද තියන්න සල්ලි නෑ..අපි දිගටම ඉන්නම් (VIDEO)

ඡන්ද තියන්න සල්ලි නෑ..අපි දිගටම ඉන්නම් (VIDEO)

ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති බව කීමට රජයකට හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

හොරණ පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ඡන්ද නොපැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරය හිස් කිරීමට ද පෙළඹෙනු ඇති බවයි.

“ඡන්ද තියන්න සල්ලි නෑ..අපි ඉන්නම් දිගටම”  යනුවෙන් පැවසුවොත් කරන්නේ කුමක් ද යන්න අනුර කුමාර දිසානායක මහතා මෙහිදී විමසා සිටියා.

ඔහුගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Share This