ඡන්ද පොළට යන්න අපහසු අයට විශේෂ ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කරන්න අවස්ථාව

ඡන්ද පොළට යන්න අපහසු අයට විශේෂ ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කරන්න අවස්ථාව

කායික දුබලතාවයෙන් යුත් තැනැත්තන්ට විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව සලසා දී තිබෙනවා

ඒ අනුව අදාළ සම්පූර්ණ කරන ලද අයදුම්පත ඡන්ද විමසීම පවත්වනු ලබන දිනයට දින 07කට පෙර එනම් අප්‍රේල් 29 වන දින හෝ ඊට පෙර ඡන්ද විමසීම් ප්‍රදේශයේ (පළාත් පාලන ආයතනය) තේරීම්භාර නිලධාරී වෙත ලැබෙන ලෙස යොමු කළ යුතුයි

ඊට අදාළ නිවේදනය පහතින්

Share This