ජනපතිගේ ආරාධනය සජිත් පිළිගනී
ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංවාදයකට ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය විසින් පිළිගෙන තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව මේ බව දන්වා තිබුණා.
එම ලිපිය පහතින් දැක්වෙනවා.