ජනපති අද නිදහස් පක්ෂ නියෝජිතයන් හමුවේ
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
එම පක්ෂය විසින් යෝජනා මාලාවක් ජනාධිතිවරයා වෙත පසුගියදා ඉදිරිපත් කළ අතර ඒ සම්න්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.