ජනපති අපේක්ෂකයින් සහ නිරීක්ෂකයින් මැතිවරණ කොමිසමට

ජනපති අපේක්ෂකයින් සහ නිරීක්ෂකයින් මැතිවරණ කොමිසමට

මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙනවා.

ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම අද පස්වරුවේ මැතිවරණ නිරීක්ෂකයින් සමගද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

Share This