ජනපති, ඡන්දය ප්‍රකාශ කරයි

ජනපති, ඡන්දය ප්‍රකාශ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) පස්වරුවේ 2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළා.

ඒ, පංචිකාවත්ත, අබේසිංහාරාමයේ සයිකෝජි පෙර පාසලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී යි.

Share This