
ජනපති පාර්ලිමේන්තුවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
අයවැය තෙවනවර කියවීමේ විවාදයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව සඳහන්.
මෙහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇති,
ජනපතිගේ විශේෂ ප්‍රකාශය පහතින්,