ජනපති මැදුරට ඇතුළුවූ තවත් පිරිසක් සොයන්න මහජන සහාය ඉල්ලයි (PHOTOS)

ජනපති මැදුරට ඇතුළුවූ තවත් පිරිසක් සොයන්න මහජන සහාය ඉල්ලයි (PHOTOS)

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපලවලට අලාභ හානි කළ තවත් සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා

ඔවුන් පිළිබඳව තොරතුරු 071-8591559,071-8085585,011-2391358 හෝ 1997 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බව පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය විසින් නිකුත් කළ එම පුද්ගලයන්ගේ ඡායාරූප පහතින් දැක්වෙනවා

Share This